Engineers' e-Partner
For your advertisments
Home Roofing Solutions Roofing Contractors Senarath Home and Construction Industrial roofing contractors horana District
Store
Visit Hardware | ContractorCall
Chat on WhatsApp
Location
Main Road , Horana , Kalutara
Share
Industrial roofing contractors horana District
Senarathne Home Constructions
Contact for all construction work, building construction, home construction, home contractor Senarathne Home Constructions
We offer highly competitive rates for all construction work. We are a trusted company committed to delivering maximum value for the price. Have you wasted time and money dealing with dishonest contractors? Do you want to build or renovate your dream home or business premises quickly—without falling victim to scammers or compromising on material quality? Whether you need to construct a new home or workplace, or renovate an existing one, we bring over 10 years of outstanding industry experience to the job.
සියලුම ඉදිකිරීම් කටයුතු මිල ගණන් සියල්ලම පහළින්ම දක්වා ඇත. ගන්න ගාණට උපරිමයෙන් වැඩේ කරලා දෙන විශ්වාසවන්ත ආයතනයක්. වන්චාකාර බාස්ලා නිසා ඔබගේ මුදල් කාලය නාස්ති උනාද? ඔබගේ සිහින නිවස ව්‍යාපාර ස්ථානය ,අලුත් වැඩියා කටයුතු රැවටිලිකාරයින්ට හසු නොවී බාල අමුද්‍රව්‍ය වලින් තොරව කෙටි කාලයකින්සාදා නිම කර ගැනීමට අවශ්‍ය ද?ඔබට නව නිවසක් නව සේවා ස්ථානයක් සාදා ගැනීමට අවශ්‍ය ද ? ඔබගේ නව නිවස , සේවා ස්ථානය අලුත් වැඩියා කර ගැනීමට අවශ්‍ය ද ?වසර 10 ක ක්ෂේත්‍රයේ විශිෂ්ඨ අත්දැකීම් ඇති අප ආයතනයේ පළපුරුදු සේවකයන්ගෙන් ඔබ අතේ ඇති මුදලට අගනා සේවයක්මිල ගණන් පහත සඳහන් කර ඇත..
Why Choose Our Industrial Roofing Contractors in Horana District?
Our Industrial Roofing Contractors in Horana District provide practical roofing solutions for factories, warehouses, workshops, commercial buildings, and other industrial properties. We focus on durable materials, proper installation, efficient project planning, and quality workmanship.
Industrial Roofing Contractors Horana District, Industrial Roofing Horana, Factory Roofing Contractors Horana, Warehouse Roofing Horana, Industrial Roof Installation Horana, Industrial Roof Repair Horana, Roofing Contractors Horana, Factory Roof Repair Horana, Industrial Roofing Company Horana, Commercial Roofing Horana, Industrial Roofing Sri Lanka.
කලු ගල් කියුබ් 1 ක් බැඳීම - රු. 9500
කපරාරු වර්ග අඩි - රු. 45
පොළොව කොන්ක්‍රීට් කිරීම - රු. 60
බේස් වලක් දැමීම 9500 -
බ්ලොක් ගලක් බැඳීම - රු. 45
පොඩි ගඩොලක් බැඳීම - රු. 14
ලොකු ගඩොලක් බඳීම - රු. 23
පොළොව සිමෙන්ති කිරීම වර්ග අඩි 1 - රු. 85
බිත්ති පොටි ඇදීම වරග අඩි 1 - රු. 40
බ්ලොක් ගලක් බැදීම -45
පැරණි බ්ල්ඩින් ඉවත් කිරීම
වහල ගැසීම
නිවාස වයරින් කර දීම
CCTV කැමරා සවි කිරීම
ගෙවල් ප්ලෙන්ට් කර දීම , බවුන්ඩේසමේ සිට නිමා වන තෙක්ම ඉදි කර දීම
අප විසින් අමුද්‍රව්‍ය සපයා කරගැනීමට මිල ගණන් සාකච්ඡා කරන්න.
wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.
All Kind of Steel Roofing Construction Colombo price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Looking for expert construction and maintenance services? Whether you're building a brand-new struct, etc... Find best deals from වැඩබිම
Roofing Solutions Roofing ContractorsRoofing Contractors suppliers and services in Bandaragama price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Steel Works is a leading company specializing in Aluminum,Steel,Glass,Amano,Steel Handrailing, etc... Find best deals from වැඩබිම
Roofing Solutions Roofing ContractorsRoofing Contractor - Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. With a guarantee commensurate with the money in your hand Using superior raw materials and precise technology with SLS , etc... Find best deals from වැඩබිම
Roofing Solutions Roofing Contractorsroofing solutions kandy price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. වැහිපිහිලි, සිවිලිම සහ වහල සවි කිරීමට SS CONSTRUCTION ඔබà¶, etc... Find best deals from වැඩබිම
Roofing Solutions Roofing ContractorsRoofing Contractors in Kurunegala price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. යක්කල දැව මර්චන්ට් යනු 1999 සිට දැව නිෂ්පාදන සà, etc... Find best deals from වැඩබිම
Roofing Solutions Roofing Contractorssteel roof contractor panadura price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. HS Athapatthu IRON WORKS is an integrated structural steel, custom architectural metalwork, and physical security provid, etc... Find best deals from වැඩබිම
Roofing Solutions Roofing Contractors