Engineers' e-Partner
For your advertisments
Home Roofing Solutions Roofing Accessories SS Construction down pipe price in peradeniya kandy
Price - Rs. 600.00 Upwards
වැහිපිහිලි, සිවිලිම සහ වහල සවි කිරීමට SS CONSTRUCTION
ඔබගේ නිවසට අවශ්‍ය කරන අමානෝ වැහිපීළි (Amano Gutters), අඩු වියදම් සිවිලිම (Eltoro Ceiling) , අයි පැනල් සිවිලිම (i-Panel Ceiling) සහ වහල (Roofing), උසස්ම තත්වයෙ අමුද්‍රව්‍ය යොදාගෙන පළපුරුදු ශිල්පීන් ලවා සවි කරදෙනු ලැබේ...
ඔබගේ නිවසට හෝ වැඩබිමට පැමින පරික්ෂා කොට ඇස්තමේන්තුවක් (Quotation) ලබා දෙනු ලැබේ.
අමානෝ වැහිපීළි, වඩිම්බු, ෆ්ලෑෂින්ග්,වෝල් ෆ්ලෑෂින්ග්, ඩවුන් පයිප්ප සහ මුදුන්, දික් අඩියක් සවිකරන මිළ. ( Amano Gutters Union Steel Korean Original 0.47mm, Valance Board, Wall Flashing, Down Pipe and Amano Steel Ridge insulating price per feet)
0.47 Union-Steel Korean Amano sheets made in Korea ( Zero point four seven)
කොරියාවේ නිශ්පාදිත බිංදුවයි දශම හතරයි හත යුනියන් ස්ටීල් කොරියන් අමානෝ තහඩුව භාවිතයෙන් සිදුකරනු ලබයි.
වසර 10 ක දීර්ඝ වගකීම් කාලයක්. (Ten Years Warranty)
අමානෝ තහඩුවෙන් නිමවන උපාංග යොදාගැනීම හරහා ඔබට ලැබෙන වාසි. ( Benefits of Using Amano Steel Sheet products)
✅ නිවසට මනා නිමාවක් සහිත අලංකාර පෙනුමක් ලැබීම. (Best Finishing with Attractive look)
✅ වහළය මතට වැටෙන වැසි ජලය මනා කළමනාකාරිත්වයකින් යුතුව බැහැර කිරීමට හැකිවීම. (Better Water Management using Rain Gutters)
✅ දිගුකල් පැවැත්ම. (Longevity)
✅ නඩත්තුව අවම වීම.... (Less Maintains)
ඩවුන් පයිප්ප අඩියක් - රු. 600/=
wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.
Amano Gutters And Accessories Supplier price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. NLB Enterprises sri lanka in matara is an experienced and leading construction company which has complete many r, etc... Find best deals from වැඩබිම
Gutter and Roofing suppliers price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Dotmo Kandy Lanka Engineering & Trading is a well-established roofing contractor in Sri Lanka, known for delivering to, etc... Find best deals from වැඩබිම
Roofing Accessories in Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Henex Associates (Pvt) Ltd, Our line of products includes, Pipe Clamps, Threaded Bars, Drop-in Anchors, Slotted Channe, etc... Find best deals from වැඩබිම
roofing accessories prices in sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. NLB Enterprises sri lanka in matara is an experienced and leading construction company which has complete many , etc... Find best deals from වැඩබිම
roofing accessories price in kandy price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. වැහිපිහිලි, සිවිලිම සහ වහල සවි කිරීමට SS CONSTRUCTION , etc... Find best deals from වැඩබිම
roofing accessories price in sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Gutters.lk is the official site of Sky-line Engineering, Here you can find all the Roofing related Product and S, etc... Find best deals from වැඩබිම