100% Sri Lankan

Engineers' e-Partner

For your advertisments

  +94 70 39 53 651

Home Interior Works Steel Works SS Construction iron works in kandy

iron works in kandy

Cover image for iron works in kandy
Cover image iron works in kandy
Other image 202602/iron-works-in-kandy-wedabima-f8265c8644.jpg
Other image 202602/iron-works-in-kandy-wedabima-e7943519c8.jpg
Other image 202602/iron-works-in-kandy-wedabima-2830ebd1bc.jpg
Other image 202602/iron-works-in-kandy-wedabima-f286fae9b1.jpg
Other image 202602/iron-works-in-kandy-wedabima-bbd821916c.jpg
Other image 202602/iron-works-in-kandy-wedabima-19f187daee.jpg
Other image 202602/iron-works-in-kandy-wedabima-e894c009e3.jpg
Other image 202602/iron-works-in-kandy-wedabima-85ce5bb267.jpg
Other image 202602/iron-works-in-kandy-wedabima-154cdb9b38.jpg
Other image 202602/iron-works-in-kandy-wedabima-b161fbd159.jpg
Other image 202602/iron-works-in-kandy-wedabima-3531bb5dbc.jpg
Other image 202602/iron-works-in-kandy-wedabima-515278c3b5.jpg
Other image 202602/iron-works-in-kandy-wedabima-f97a6982ab.jpg

iron works in kandy

Store

Visit Hardware | Contractor

Call

07X-XXX-XXXX / 07X-XXX-XXXX

Chat on WhatsApp

Location

82/9, Kanden Athara, Arauwawala , Handessa , Kandy

Share

             

Description

iron works in kandy

වැහිපිහිලි, සිවිලිම සහ වහල සවි කිරීමට SS CONSTRUCTION

ඔබගේ නිවසට අවශ්‍ය කරන අමානෝ වැහිපීළි (Amano Gutters), අඩු වියදම් සිවිලිම (Eltoro Ceiling) , අයි පැනල් සිවිලිම (i-Panel Ceiling) සහ වහල (Roofing), උසස්ම තත්වයෙ අමුද්‍රව්‍ය යොදාගෙන පළපුරුදු ශිල්පීන් ලවා සවි කරදෙනු ලැබේ...
ඔබගේ නිවසට හෝ වැඩබිමට පැමින පරික්ෂා කොට ඇස්තමේන්තුවක් (Quotation) ලබා දෙනු ලැබේ.

අමානෝ වැහිපීළි, වඩිම්බු, ෆ්ලෑෂින්ග්,වෝල් ෆ්ලෑෂින්ග්, ඩවුන් පයිප්ප සහ මුදුන්, දික් අඩියක් සවිකරන මිළ. ( Amano Gutters Union Steel Korean Original 0.47mm, Valance Board, Wall Flashing, Down Pipe and Amano Steel Ridge insulating price per feet)

0.47 Union-Steel Korean Amano sheets made in Korea ( Zero point four seven) 
කොරියාවේ නිශ්පාදිත බිංදුවයි දශම හතරයි හත යුනියන් ස්ටීල් කොරියන් අමානෝ තහඩුව භාවිතයෙන් සිදුකරනු ලබයි.
වසර 10 ක දීර්ඝ වගකීම් කාලයක්. (Ten Years Warranty)
අමානෝ තහඩුවෙන් නිමවන උපාංග යොදාගැනීම හරහා ඔබට ලැබෙන වාසි. ( Benefits of Using Amano Steel Sheet products)

✅ නිවසට මනා නිමාවක් සහිත අලංකාර පෙනුමක් ලැබීම. (Best Finishing with Attractive look)
✅ වහළය මතට වැටෙන වැසි ජලය මනා කළමනාකාරිත්වයකින් යුතුව බැහැර කිරීමට හැකිවීම. (Better Water Management using Rain Gutters)
✅ දිගුකල් පැවැත්ම. (Longevity)
✅ නඩත්තුව අවම වීම.... (Less Maintains)

වැහිපීළි අඩියක් - රු. 650/=
ඩවුන් පයිප්ප  අඩියක් - රු. 600/=
ෆ්ලෑෂින්ග් අඩියක් -  රු. 600/=
වෝල් ෆ්ලෑෂින්ග් අඩියක් -  රු. 500/=
රිජ් (මුදුන්) අඩියක් -  රු. 700/=
12" වඩිම්බුව සමඟ වැහිපීළි අඩියක් - රු. 970/=
12" වඩිම්බුව සමග ෆ්ලෑශින් අඩියක් - රු.950/-

wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.

Related Items

Steel Structural Works in Rajagiriya

Rs. 00.00 | Ask for price

Steel Structural Works in Rajagiriya price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. ADCC is a professional firm dedicated to furnish construction projects from base to top giving our clients the sat, etc... Find best deals from වැඩබිම

Contact