Engineers' e-Partner
For your advertisments
Home Construction Services House Plan Nexgen Homes 3D home design price in negombo
Store
Visit Hardware | ContractorCall
Chat on WhatsApp
Location
No.142/A , Negombo Road , Veyangoda
Share
3D home design price in negombo
Design your dream home with fulfill your all requirements under one roof..
නිවාස සිහිනය සැබෑවක් කරගන්න බලා සිටින ඔබ සඳහාම මේ අවුරුදු, නත්තල් සමයේ ඔබ වෙනුවෙන්ම දැන් Nexgen Homes ආයතනය වෙතින් හදුන්වාදෙන මෙම නිවහන ඔබේ ඉඩමේ ඉදිකරවා ගන්න.
ඉක්මන් කරන්න ..
අපගේ පළමු ගැනුම්කරුවන් 10 දෙනාට සුකෝබභෝගී සෝපාවක් සහ එයර් ෆ්‍රයර් (Air Fryer) එකක් නොමිලේ
Nexgen Homes ආයතනයේ ගෘහ නිර්මාණ සංකල්පයක් ලෙසින් සැලසුම් කල මෙම සුන්දර නිවහන , වර්ග අඩ් 1290 කින් යුක්ත වේ.
🔺Bedrooms 03
🔺Bathroom 01
🔺Living room
🔺Dining room
🔺Kitchen හා
🔺carporch යන අංගයන්ගෙන් සමන්විත වෙනවා.
සම්පූර්ණ වටිනාකම රු ලක්ෂ 110 ක් වන මෙම නිවසට
SLS, ISO තත්ව සහතික ලත් උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය භාවිතයෙන් මෙම නිවසම ඉදි කරන අතර සමඟම
මාස 5ක් වැනි කෙටිකාලයක් තුලදී නිවස සාදා නිම කර දෙනවා.
ඉතා උසස් තත්වයේ ,SLS සහතික ලත් අමුද්‍රව්‍ය පමණක් භාවිතා කර ඉදිකිරීම් කටයුතු සිදුකෙරේ.
කොස් සහ මහෝගනී නිමාවෙන් යුතු දොර ජනෙල් යොදාගැනේ.
ව්‍යහාත්මක සැලසුම් වලට අනුව සංස්ථා(ලංවා)වානේ යොදා බේස්,ටයි බීම්,කොලම් සහ සැලැබ් වල ව්‍යහය නිර්මාණය කරනු ලබයි.කොන්ක්‍රීට් සදහා San Readymix පෙර මුසු (readymix) යොදා ගනී.
සියලුම ඉදිකිරීම් ඉතාමත් ඉහලම ප්‍රමිතියකින් යුතු අමුද්‍රව්‍ය පමනක් භාවිතා කර සිදුකරන අතර, ඔබගේ ඉදිකිරීමේ ඇති ප්‍රමිතිය සම්බන්ධව ආයතනය විසින් 100%ක් ම වගකීම දරයි.
▫️ඔබට සිතැඟි පරිදි නිවාස මාදිලි තෝරාගත හැක.
▫️නිවාස සැලසුම වෙනස් කරගැනීමේ හැකියාව ඇත.
wedabima.com and D Factor Group make no warranty or representation for any products, services, deals and transactions between the user and the advertisers. Users strictly at their own risk.
House Plans price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Priyananda Construction is a ICTAD registered C8 construction company for home construction, building construction, slab construction, sata, etc... Find best deals from වැඩබිම
Construction Services House Plan3d house plans sri lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. PLANS.LK in gampaha is an experienced and leading Architectural House Plan Designs and Home Floor Plans company which has comp, etc... Find best deals from වැඩබිම
Construction Services House PlanHome Plans in Sri Lanka price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Blueprint Builders are House Plan and Contruction Company in Sri lanka. Our team of experts includes architects, interior desig, etc... Find best deals from වැඩබිම
Construction Services House PlanHouse Designing price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Make your dream home come true. All services at one place A Plus Architecture And 3D. our service after service under full inspection w, etc... Find best deals from වැඩබිම
Construction Services House PlanHouse Designing Colombo price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. RJ Engineers and Builders Plan modification Drawings & BOQ services give you the flexibility to personalize a house Drawing, etc... Find best deals from වැඩබිම
Construction Services House PlanConsulting Services price in Sri Lanka. Best deals from වැඩබිම.com for Hardware items in Sri Lanka. Make your dream home come true. All services at one place T SENSE design Engineering. our service after service under full in, etc... Find best deals from වැඩබිම
Construction Services House Plan